Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com
සමහරු සිතාගෙන සිටින්නෙ IJTS ආයතනය නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන බවයි.නමුත් මෙහි සත්‍යතාව ඔබ දන්නවාද?
IJTS ආයතනය, මෙම ආයතනය විසින් ලබාදෙන උපාධිය, මේ සියල්ලන් සමග ලොව පිලිගත් අති විශාල විශ්ව විද්‍යාල කිහිපයක් අත්වෑල් බෑදගෙන සිටිති.මීට කදිම උදාහරනයකි ඈමරිකාවෙ පිහිටී MAHARISHI UNIVERSITY එකේ ශාකාවක් වන දකුනු අප්‍රිකාවේ පිහිටි MAHARISHI INSTITUTE එක ලෑබූ ජයග්‍රහනය IJTS ආයතනය සමග බෙදාහදා ගෑනීම. මේ පිලිබදව සමහරු විවිධ මඩ ප්‍රහාර එල්ල කිරීමට උත්සහ කර ඊට හොද පිලිතුරුද ලබාගෙන සිටිති.මීට අමතරව CHAMBER OF CHARTED JAVA ආයතනයද අප සමග සිටිති.
ලබන මස 19,20,21 යන දිනයන්හී කොලඹ SLECC හිදී පෑවෑත්වීමට නියමිතව ඈති ජාතික පරිගනක මෘදුකාංග අධයාපන හා වෙළද ප්‍රධර්ශනය.මෙහි විශේෂ කරුණක් වන්නේ, රාජ්‍ය අනුග්‍රහය ඈතිව රාජ්‍ය මාධය ආයතනයක් වන ස්වාධීන රුපවනියෙන් මාධය අනුග්‍රහය ඈතිව පෑවෑත්වීමයි.
මෙයින් පෑහෑදිලි වන්නේ,IJTS ආයතනයට රාජය අනුග්රහයද ඈති බවයි. නමුත් සමහරු මේ බව දෑන දෑනත් බොරු මඩ ප්‍රචාර එල්ල කරමින් සිටිති.
බුද්ධියක් ඈති ශ්‍රී ලාංකීය යෞවන බලකායක් වන ඔබලා මෙ ගෑන සිතා බලන්න.
No comments:
Post a Comment