Tuesday, November 2, 2010

IJTS ආයතනය පිළිබදව සත්ය තොරතුරු

Author: MOHAMED RIZNI
Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com   


සමහරු සිතාගෙන සිටින්නෙ IJTS ආයතනය නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන බවයි.නමුත් මෙහි සත්යතාව ඔබ දන්නවාද?

IJTS ආයතනය, මෙම ආයතනය විසින් ලබාදෙන උපාධිය, මේ සියල්ලන් සමග ලොව පිලිගත් අති විශාල  විශ්ව විද්යාල කිහිපයක් අත්වෑල් බෑදගෙන සිටිති.මීට කදිම උදාහරනයකි ඈමරිකාවෙ පිහිටී MAHARISHI UNIVERSITY  එකේ ශාකාවක් වන දකුනු අප්‍රිකාවේ පිහිටි MAHARISHI INSTITUTE එක ලෑබූ ජයග්‍රහනය IJTS ආයතනය සමග බෙදාහදා ගෑනීම. මේ පිලිබදව සමහරු විවිධ මඩ ප්‍රහාර එල්ල කිරීමට උත්සහ කර ඊට හොද පිලිතුරුද ලබාගෙන සිටිති.මීට අමතරව CHAMBER OF CHARTED JAVA ආයතනයද අප සමග සිටිති.

ලබන මස 19,20,21 යන දිනයන්හී කොලඹ SLECC හිදී  පෑවෑත්වීමට නියමිතව ඈති ජාතික පරිගනක මෘදුකාංග අධයාපන හා වෙළද ප්‍රධර්ශනය.මෙහි විශේෂ කරුණක් වන්නේ, රාජ්ය අනුග්‍රහය ඈතිව රාජ්ය මාධය ආයතනයක් වන ස්වාධීන රුපවනියෙන් මාධය අනුග්‍රහය ඈතිව පෑවෑත්වීමයි.

මෙයින් පෑහෑදිලි වන්නේ,IJTS ආයතනයට රාජය අනුග්‍රහයද ඈති බවයි. නමුත් සමහරු මේ බව දෑන දෑනත් බොරු මඩ ප්‍රචාර එල්ල කරමින් සිටිති.

බුද්ධියක් ඈති ශ්‍රී ලාංකීය යෞවන බලකායක් වන ඔබලා මෙ ගෑන සිතා බලන්න.

Sri lanka වේ ඈති IT INSTITUTE අතුරින් IJTS එක 1st Place ගන්නේ ඈයි ??????


Author
Rahal Abeysekara
abeysekara.rahal@gmail.com
+94776574985



IJTS එකේ ඉගෑන්වීමේ ක්‍රියාවලිය අනෙකුත් Institutes හා සසදන කල ඉතා වෙනස් වු එකකි..අනෙකුත් Institutes වල සිදු කරනුයේ සම්ප්‍රදායික අකාරයට සිදු කරන ඉගෑන්විමේ ක්‍රියාවලියකි..එනම් Academic අධය්‍යාපන ක්‍රමයකි...Academic අධය්‍යාපන ක්‍රමයක් යනු යම්කිසි Theory කට අනුකූලව පමනක් ඉගෑන්විමෙ ක්‍රියවලියකි...නමුත් IJTS ආයතනයේ සිදු කරනුයේ මෙම ක්‍රියාවලියෙන් ඔබ්බට ගිය අති විශේශ වු ඉගෑන්වීමේ ක්‍රියාවලියකි..IJTS ආයතනය මේ සදහා භාවිත කරනුයේ Professional Education   ක්‍රමයකි.

එනම් Theory කට පමනක් සිමා නොවු Practically ක්‍රමයකි..මෙහිදි සිසුන්ට සත්‍ය ලෝකයේ සිදුවන සිදුවීම් සමග තම වෑඩ කටයුතු කිරිමට හෑකිවේ.පන්ති කාමරයකට කොටු නොවූ ඉගෑන්වීමේ ක්‍රියවලියක් නිසා සිසුන්ට සමජයේ අත්දෑකිම් ලබා ගනීමේ හෑකියාව ලෑබෙනවා..එමෙන්ම අනිකුත් විශේෂම කරනය තමා IJTS එකේ උගන්වන්නෙ Java කියන දේ විතරයි..අනෙකුත්  Institutes වල වගේ හෑම දේම කලවම් කර උගන්වන් නෑ..එ නිසා IJTS එකෙන් බිහි වෙන්නේ Java Professionals ලා පමනයි

Sunday, October 31, 2010

ලංකාව තුල Programming Languages දෑනුම,

     Author: MOHAMED RIZNI
Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com  

  
                                             ලොව programming languages විශාල සංකයාවක් පවති. මෙයින් පෙරමුන ගන්නෙ JAVA  නම් programming language එකයි.
                            www.tiobe.com/index.php/content/paperinfo/tpci/index.html

                                              නමුත් අප රට තුල මේ දෑනුම ගත් විට පාසල් වල හා විශ්වවිද්යාලවල උගන්වනු ලබන්නෙ visualbasic,paython  වෑනි පහල තත්වයෙ පවතින programming languages ය. මෙයට හේතුව කුමක්ද යන්න වටහ`ගත නොහෑකිව ඈත.නමුත් java programming language එක පමණක් ලංකාවෙ උගන්වනු ලබන්නෙ IJTS ආයතනයෙන් පමනි. නමුත් මෙයට එරහිව විවිද අය විරුද්දත්වයන් හා මඩ ප්‍රචාරයන් කරමින් සිටිති. අනාගත තරුණ බලකාය වන ඔබලා මෙ පිළිබදව හරි තීරන ගත යුතුය.

virtual university

                 
Author: MOHAMED RIZNI
Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com  


   qFnt lAk`@v] pYX\nyk\ vn\@n\ k;mk\q @m] virtual university k]yn\@n\ yn\ny]. @m] sQh` v]v]q v]q\vw;n\ v]v]q    aqhs\ pl krw]. @mh] sw& v]s\wry phw @c]q@yn\ obt lb` gw h#k.

      Virtual university @mh] ‘’’”””virtual yn iAg]Ys] vcnyh] s]Ahl @w\r#m a#w\wtm n#w] nm[w\ a#w\wtm a#w] yn\ny]. @mm vcny s`m`n& b[q\E]yk\ a#w] p[q\glyk;t vth`gw h#k. @mm virtual university b]h]v] a#w\@w\ @l`\ky p[r` s]t]n wr#N jnw`v@g\ XYmy ad[ kr n]v@s\ s]t @h`\ ad[ v]yqm]n\ up`E]yk\ lb` g#n]m sQh`y. @mm v]X\vv]q&`l p]h]t]m k]s]m r`j&k]n\ whnm] kr n#w. @myt uq`hrn @ls virtual university k]h]pyk\ @m@s\y,

Ø  Canadian virtual university.
Ø  an\wr\ sAs\k^w]k v]X\vv]q&`ly.
Ø  Michigan virtual university.

@m]v` k]h]pyk\ pmN]. Bbt k]s]ym] s#kyk\ a#w\nm]    en.wikipedia.org/wiki/virtual_university#examples_of_virtual_universities   @mm @vb] adv]@yn\ obt s#ky q[r# kl h#k.

Wednesday, October 20, 2010

Young Scientist University ඇමරිකාවේ ඇති නීතිය අනුව නීත්‍යානුකූලව අංක 100615573 යටතේ ස්ථාපිත කල විශ්වවිද්‍යාලයකි.මෙම විශ්වවිද්‍යාලය මගින් උසස් සුදුසුකම් ලත් උගතුන් සහ වෘතියවේදියන් පමණක් සමාජය තුලට දායද කිරීම සිද්ධ කරනවා.

මෙම විශ්වවිද්‍යාලය මගින් පොළඹවනව කැපවීම සහ ධෙර්යය මගින් සිසුන් හට නවීන ලෝකයට අවශ්‍ය වන විද්‍යාත්මක පර්යේෂණ කරගෙන යන්නට.ඒ වගේම නව ලෝකයට අවශ්‍ය වන නිශ්පාදන, සේවාව, සහ සංකල්ප මගින් ව්‍යවසායකයින් සැපයීම සිද්ද කරනවා.ඒ වගේම මෙම විශ්වවිද්‍යාලය තුලින් බිහිවන දක්ශ සිසුන් හට විද්‍යාත්මක පරීක්ශන සහ පර්යේෂණ ක්‍රියාත්මක කිරීම සඳහා ආයුධයක් ලෙස JAVA තාක්ශණය හඳුන්වා දෙනු ලබනවා.


About Young Scientist University



Young Scientist University (YSU) of United States of America was legally incorporated ( Corporate Number: 100615573) under the laws of USA by a group of highly qualified academics and professionals worldwide to produce young specialists in all major fields relevant for the sustainable development of the global village.
The Young Scientists' University of USA is totally dedicated towards recognizing, encouraging, rewarding the talented youth who are motivated to pursue scientific research and innovative development of new products, service and concepts as career and serve the country as entrepreneurs as well as fellow citizens through their dedicated effort in their own field.They bring them up in scientific nature which they keen on and all they are equipped with world class Java technology as implementation tool. They strive to educate students towards reaching the highest levels of performance, effective talents, creativity, skill, and entrepreneurship development during their undergraduate career for them to reach the highest level as a scientist in their young age encouraging them for new inventions and market those using entrepreneurial skill they develop within the academic career.