Tuesday, November 2, 2010

IJTS ආයතනය පිළිබදව සත්ය තොරතුරු

Author: MOHAMED RIZNI
Contact: 0715892290
Blog: rizni-cyberarticles.blogspot.com   


සමහරු සිතාගෙන සිටින්නෙ IJTS ආයතනය නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන බවයි.නමුත් මෙහි සත්යතාව ඔබ දන්නවාද?

IJTS ආයතනය, මෙම ආයතනය විසින් ලබාදෙන උපාධිය, මේ සියල්ලන් සමග ලොව පිලිගත් අති විශාල  විශ්ව විද්යාල කිහිපයක් අත්වෑල් බෑදගෙන සිටිති.මීට කදිම උදාහරනයකි ඈමරිකාවෙ පිහිටී MAHARISHI UNIVERSITY  එකේ ශාකාවක් වන දකුනු අප්‍රිකාවේ පිහිටි MAHARISHI INSTITUTE එක ලෑබූ ජයග්‍රහනය IJTS ආයතනය සමග බෙදාහදා ගෑනීම. මේ පිලිබදව සමහරු විවිධ මඩ ප්‍රහාර එල්ල කිරීමට උත්සහ කර ඊට හොද පිලිතුරුද ලබාගෙන සිටිති.මීට අමතරව CHAMBER OF CHARTED JAVA ආයතනයද අප සමග සිටිති.

ලබන මස 19,20,21 යන දිනයන්හී කොලඹ SLECC හිදී  පෑවෑත්වීමට නියමිතව ඈති ජාතික පරිගනක මෘදුකාංග අධයාපන හා වෙළද ප්‍රධර්ශනය.මෙහි විශේෂ කරුණක් වන්නේ, රාජ්ය අනුග්‍රහය ඈතිව රාජ්ය මාධය ආයතනයක් වන ස්වාධීන රුපවනියෙන් මාධය අනුග්‍රහය ඈතිව පෑවෑත්වීමයි.

මෙයින් පෑහෑදිලි වන්නේ,IJTS ආයතනයට රාජය අනුග්‍රහයද ඈති බවයි. නමුත් සමහරු මේ බව දෑන දෑනත් බොරු මඩ ප්‍රචාර එල්ල කරමින් සිටිති.

බුද්ධියක් ඈති ශ්‍රී ලාංකීය යෞවන බලකායක් වන ඔබලා මෙ ගෑන සිතා බලන්න.

Sri lanka වේ ඈති IT INSTITUTE අතුරින් IJTS එක 1st Place ගන්නේ ඈයි ??????


Author
Rahal Abeysekara
abeysekara.rahal@gmail.com
+94776574985



IJTS එකේ ඉගෑන්වීමේ ක්‍රියාවලිය අනෙකුත් Institutes හා සසදන කල ඉතා වෙනස් වු එකකි..අනෙකුත් Institutes වල සිදු කරනුයේ සම්ප්‍රදායික අකාරයට සිදු කරන ඉගෑන්විමේ ක්‍රියාවලියකි..එනම් Academic අධය්‍යාපන ක්‍රමයකි...Academic අධය්‍යාපන ක්‍රමයක් යනු යම්කිසි Theory කට අනුකූලව පමනක් ඉගෑන්විමෙ ක්‍රියවලියකි...නමුත් IJTS ආයතනයේ සිදු කරනුයේ මෙම ක්‍රියාවලියෙන් ඔබ්බට ගිය අති විශේශ වු ඉගෑන්වීමේ ක්‍රියාවලියකි..IJTS ආයතනය මේ සදහා භාවිත කරනුයේ Professional Education   ක්‍රමයකි.

එනම් Theory කට පමනක් සිමා නොවු Practically ක්‍රමයකි..මෙහිදි සිසුන්ට සත්‍ය ලෝකයේ සිදුවන සිදුවීම් සමග තම වෑඩ කටයුතු කිරිමට හෑකිවේ.පන්ති කාමරයකට කොටු නොවූ ඉගෑන්වීමේ ක්‍රියවලියක් නිසා සිසුන්ට සමජයේ අත්දෑකිම් ලබා ගනීමේ හෑකියාව ලෑබෙනවා..එමෙන්ම අනිකුත් විශේෂම කරනය තමා IJTS එකේ උගන්වන්නෙ Java කියන දේ විතරයි..අනෙකුත්  Institutes වල වගේ හෑම දේම කලවම් කර උගන්වන් නෑ..එ නිසා IJTS එකෙන් බිහි වෙන්නේ Java Professionals ලා පමනයි